එකේ හිටපු සංගලා දෙකට වැටෙයි video

පාකිස්ථාන සුපර්ලීග තරඟාවලිය යටතේ පැවති 6 වන තරඟයේදී තම තුන්වන තරඟයට ක්‍රීඩාකළ කුමාර සංගක්කාර නියෝජනය කරන මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම තරඟාවලියේ ලබාගත් පලවෙනි පරාජය ලබාගත් අතර ඒ අනුව මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන සිටි ඔවුන් ලකුණු සටහනේ දෙවන තැන දක්වා පසු බැසීමද සිදු විය තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉස්ලාමාබාද් යුනයිටඩ් ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි මුල්ටාන් කණ්ඩායම තම පන්දුවාර 20 සම්පුර්ණ වීමට එකපන්දුවක් තිබියදී ලකුණු 113 කට දැවී ගිය අතර තරඟාවලියේ පළමු තරඟ දෙකේම.

සාර්ථක වූ සංගක්කාර මේ තරඟයේදී ලකුණු 6 කට දැවී ගිය අතර මුල්ටාන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනේ ෂොහිබ් මලික් වන අතර ඔහු ලකුණු 35ක් ලබා ගනිද්දී කිරාන් පොලාර්ඩ් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් විය පන්දු යැවීමේදී සාර්ථක වූ රේමන් රුයිස් කඩුලු 3ක්අ න්ඩරු රසල් සහ මොහොමඩ් සාමි කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් විය ලකුණු 114 කඉලක්කයහඹාගිය ඉස්ලාමා බාද් යුනයිටඩ් කණ්ඩායම තම ඉලක්කය හඹා ගියේ පන්දුවාර 17.4 තුල කඩුලු 5ක් පමණක් බිඳ වැටී තිබියදීයඉස්ලාමාබාද් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ හුසේන් ටලාට් ලකුණු 48ක් ලබාගත් අතර කොදෙව් ක්‍රීඩක වෝල්ටන් ලකුණු 28ක් ලබාගැනීමට සමත්විපන්දු යැවීමේදී ඉම්රාන් තාහීර් කඩුලු 3ක් බිඳ හෙලු අතරඉතිරිකඩුලු දෙක ජුනයිඩ් ඛාන් සහ මොහොමඩ් ඉර්ෆාන් අතරබෙදී ගිය අතර තරඟයේ වීරයා බවට පත් වුනේ ඉස්ලාමාබාද් යුනයටඩ් කණ්ඩායමේ හුසේන් ටලාට්ය.

Comments

Popular posts from this blog

எங்கள் மேல் செருப்பை வீசினாலும்: சென்னை ரசிகர்களை நெகிழ வைத்த ஜடேஜா

விஸ்வாசம் படத்தில் இணையும் மற்றொரு காமெடியன்